Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

phishing ක්‍රමයට facebook Account ඵකක් හැක් කරමුද?

හා කොහොමද යාඵවනේ ඔන්න මම අද ආවෙ හැකින් ගැන මම දන්න දේ ඔයාලට කියල දෙන්න.ඉතින් මම දන්නවා නේ අපේ යාඵවෝ හැකින් වලට ආස බව.හැකින් කිවිවම අපි හැමෝටම මතක් වෙන්නේ  facebook Account හැක් කිරීම ගැනනේ.මම අද කියලා දෙන්න යන්නේ phishing   ක්‍රමයට facebook Account ඵකක් හැක් කරන්නේ කොහොමද කියලා.හා මුලින්ම කියන්න ඔන මෙවයි වගකීමනමි මම ගන්නේ නෑ.මොකද මම මෙවා ගැන කියලා දෙන්නේ ඔයාලගේ දැනුම වැඩිකරන්න පමණයි.

හරි වැඩි කථා ඵපා වැඩෙට බහිමුකෝ.....

මුලින්ම free web hosting දෙන site එකක register වෙන්න...(මම පාවිච්චි කරේ මේකwww.ripway.com...එලටම වැඩ)දැන් ripway phishing accounts suspend කරනව ඒ වෙනුවට මෙම සයිටි දෙකෙන් ඵකක් use කරන්න.

www.t35.com
www.000webhost.com

මේ වැඩේට පොඩි software එකක් ඔනෙ..mediafire වලින් බා ගන්නවනම් මෙතනින් බා ගන්න...4Sharred  වලින් බා ගන්නවනම්   මෙතනින්   බා ගන්න


හරි දැන් මෙකෙන් බා ගත්තහම Zip file 1ක එක්ස්ට්‍රර්ක් කර ගන්න 1කෙ තියන Super Phisher.exe 1ක කිලික් කර ගන්න,, ඉට පස්සෙ ඔයාට ඔනේ FACEBOOK phish කරන්නනම් මම පහල දීල තියෙන විදියට software එකේ edit කර ගන්න! 


 
URL of login page- http://www.facebook.com/
Name of log file - logs කියන එක pasword කියල edit කරන්න
Name of php file - වෙනස් කරන්න එපා
Site to redirect to - http://www.facebook.com/


හරි ඊට පස්සෙ output folder එකේ file දෙකක් ඇති ඒ දෙක free web host එකට upload කරන්න..
හරි upload කරපු index.html කියන එක click කරපු ගමන් අපි හදපු හොර facebook site එකට යනව..ඒ site එකේ අපි log උන ගමන් අපෙ free web host site එකට password,email එක text file එකක එනවා..ඔය වගේම ඔය index.html file එකේ link එක කාට හරි දීල එයා ඕකෙන් log උන ගමන් අපිට pass.email එක එනවාවැඩෙ ලෙසි සරලයි හැබයි මෙක  වැරදි විදිහට නම් පවිචි කරන්න එප යලුවනෙ!
එහෙනම් ජය වෙවා.

Game Booster බාවිතා කර එක ක්ලික් එකෙන් පරිකනක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය හදාගන්න.

ඔබ පරිගණක ක්‍රීඩා සදහා කැමැත්තක් දක්වන කෙනෙක් වුවත්, ඔබේ පරිගණකය නිසා ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදින්නට බැරිනම් ඔබ අනිවාර්යෙන්ම Game Booster බාවිතා කර බැලිය යුතුයි. මෙමෙ මෘදුකාංගය මගින් පරිගණක ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පරිදි ඔබේ පරිගණකය සකසා ගන්න පුළුවන්.





මෙමගින් පරිගණකයේ දෘඩාංග වලට අදාළ drivers update කිරීම, අවශ්‍ය gaming tools download කරීම,  Game directories defragment කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින අනෙක් අනවශ්‍ය වැඩසටහන් තාවකාලිකව නැවත්වීම, RAM clean කිරීම වැනි බොහොමයක් දේ සිදු කර පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය සකසනු ලබනවා. ඒ වගේම එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.
(බලන්නකෝ  දාලම) මන් ගියා.... 
 

Android ඇප්ලිකේෂන් පරිගණකයට බා ගමු


Android මොබයිල් මෙහෙයුම් පද්ධතිය මුලික වශයෙන් ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන් පාදක කොට ගෙන නිර්මාණය වී ඇති මෙහෙයුම් පද්ධතියකි.ඕපන්සෝස් මාදිලියේ මුදෘකාංගයක් වෙන මෙය නොමිලේ කාටත් ගෙන එය තමන්ට ඕනෑ හැටියට යම් කිසි නීති රාමුවක් යටතේ සිට වෙනස් කරගෙන පාවිච්චියට ගත හැකිය.එයට හේතුව Android මෙහෙයුම් පද්ධතිය භාරකාරයෙක් සිටීමයි.Android මෙහෙයුම් පද්ධතියේ බාර කරුවා ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් ආයතනය වේ.

Android මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් හෝ වේවා ටැබ්ලට් පරිගණයක් හෝ වේවා එය අතදරා සිටින්නාට කැමති සෑම සේවාවක්ම සපයයි.එනම් ඕනෑම ඇප්ලිකේෂන් එකක් Android මාර්කට් එකෙන් ඕනෑම ඇප්ලිකේෂන් එකක් බාගන්න පුළුවන්.2009 දී Android මාර්කට් දියත් කරද්දී එහි තිබුනේ ඇප්ලිකේෂන්ස් 2300ක් තරම් ප්‍රමාණයක් ය.නමුත් 2011 වර්ශය අවසන් වන විට Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන් ගණන 350,000 ඉක්මවා තිබේ.

ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් පවතින මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්ධතිය තමා Android මෙහෙයුම් පද්ධතිය.සෑම තත්පරයක් පාසාම ලොව පුරා විකිණි යන Android මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාට් ෆෝන් ගණන 13කි.එනම් අලුතින් වෙළද පොළට එකතු වෙන Android මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහිත ෆෝන් ගණන දිනකට පනස් දහස ඉක්මවා යයි.ඒ අනුව ලෝකය පුරා ක්‍රියාත්මකව පවතින Android මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාට් ෆෝන් ගණන මිලියන කි.Android මෙහෙයුම් පද්ධතිය ෆෝන්වලට විතරක් නෙවෙයි ටැබ්ලට් පරිගණකවලද මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වේ.


 
නමුත් මෙම Android ඇප්ලිකේෂන් Android මාර්කට් තුලින් ඩවුන්ලෝඩ් කරගැනීමට Android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මකවන මොබයිල් ෆෝන් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් මාර්කට් එක වෙත පිවිසිය යුතුය.නමුත් YouWave Android v2.2.3 මුදෘකාංගය මගින් Android නොමැති ඕනෑම පරිගණකයකට Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගැනීමට පුළුවන්.පහසුවෙන් Android මාර්කට් තුළ ඇති මුදෘකාංග බාගැනීමට මෙමගින් පුළුවන් අතර Android මෙහෙයුම් පද්ධතිය අඩංගු උපාංගය ඇතුළු කිරීමටද අවශ්‍ය නැත.ලක්‍ෂ ගණනක් වෙන Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුයි මෙන්ම ඒවා ඉන්ස්ටෝල් කරගැනීමටද පහසුය.එහෙනම් මුදෘකාංගය පහතින් බාගෙන ඒ සමගම ඇති patch එක බාගෙන මුදෘකාංගය patch කරගෙන ඇති තරම් කාලයක් පාවිච්චි කරන්න.

ජීවිත කාලෙටම Avast Free Antivirus තියාගන්න ආසද?



අද මං කට්ටියට දෙන්න යන්නෙ අවුරුදු ගාක් තිස්සෙ මාව ආරක්ෂා කරමින් මගේ ළඟින්ම හිටිය මගේ හොඳම යාළුවෙක්ව. පොර තමයි avast free antivirus එක. මම avast free antivirus එක පාවිච්චි කරන්න අරන් දැං අව්රුදු දෙකකට වැඩියි.avast වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්තම මේක රෙජිස්ටර් නොකර පාවිච්චි කරන්න පුළුවන් මාසයක් වැනි කාලයක් විතරයි.ඉතිං රෙජිස්ටර් කරල කී එකක් අරන් අව්රුද්දක් පාවිච්චි කලාට පස්සෛ මේක expire වෙනව. ඉතිං නැවත නැවත අන්ඉන්ස්ටෝල් කර කර මේක රෙජිස්ටර් කරන්න වෙන එක මළ වදේ. ඉතිං මට දැනට අව්රුදු එකහමාරකට විතර කලිං හම්බඋනා නියම කී සෙට් එකක්ම. මේ කී වලින් පුළුවන් avast antivirus එක 2038 වෙනි අවුරුද්ද වෙනකං පාවිචි කරන්න කිසිම වදයක් නැතුව. :O අම්ම ගහනව!
මම නං ඔච්චර කල් ජීවත් වෙයිද මංද. (අඩෝ එහෙම කිව්ව කියල හිතන්න එපා මට හැට පැනල කියල) ඉතිං මම මේක අළුත් කී එකක් විදියට ඔයාලට දෙන්න යන්නෙ නෑ. මොකද මේක මට හම්බවෙලත් දැං අව්රුදු එකහමාරක් විතර වෙන හිංද. ඒත් අදටත් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි වද නොදෙන වයිරස් ගාඩ් එකක් හොයාගන්න තියෙන අමාරුව. මොකද හුඟක් අය තමන්ගෙ ගාඩ් එකේ කී එක කල් පැනල නිසා අපහසුතාවයට පත්වෙලා. තව සමහරු ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න ගිහින් පරිඝණකයට වෛරස් ඇතුල් කරගෙන. තව කට්ටියකගෙ කී එක අප්ඩේට් කරද්දි අල්ලල. ඉතිං ඔය එකී මෙකී නොකී සියලු ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට මං හිතුව මං මෙච්චර කාලයක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරපු avast antivirus එක කොහොමද අව්ලක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්නෙ කියල කියල දෙන්න. අනේ දැනටමත් දන්නා උන්නාන්සේලා මට කමා කොරත්ව! මොකද නොදන්න එවුංටයි දාන්නෙ.
මේ තියෙන්නෙ මගේ ගාඩ් එක. අළුත්ම වර්ශන් එක.අළුත්ම ඩේටබේස් එක.
හොඳයි. දැං අපි බලමු කොහොමද avast මේ ආකාරයට active කරගන්නෙ කියල. හැබැයි පුංචි ප්‍රශ්ණයක් තියෙනව. මොකද මේ කී එකෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් Avast Free AntiVirus 5.0.677 වර්ශන් එක වෙනකං විතරයි. මොකද ඊට පස්සෙ එන වර්ශන් වලට මේ කී එක වැඩ කරන්නෑ. ඒ උනාට අපිට පුළුවං මේ විදියට ඇක්ටිව් කලාට පස්සෙ අපේ පරණ වර්ශන් එක latest avast version එකට update කරගන්න. හොඳයි මුලින්ම එහෙනම් Avast Free AntiVirus 5.0.677 බාගෙන ඉන්නකෝ.
හොඳයි ඊට පස්සෙ මේ කී වලින් කැමති කී එකක් කොපි කරගෙන පහළින් දැක්වෙන වීඩියෝ එකේ ඇති ආකාරයට ඇක්ටිව් කරන් අප්ඩේට් කරගන්න.
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ
මම විශ්වාසයෙන් කියන්නෙ අව්රුදු දෙකක් මේ ගාඩ් එක කිසි කරදරයක් නැතුව මේ වෙනකං මම පාවිච්චි කරන හංද. ඔයාලටත් හොඳයි කියල හිතෙනවනම් දාගන්න.ඇත්තෙන්ම ඉතා හොඳ ගාඩ් එකක්. ඉතිං අදට එහෙනං ඔච්චරයි. අයෙ දවසක හම්බවෙමු. වැදගත් උනානම් කමෙන්ට් ලයික් කෙසේ වෙතත් ශෙයා පාරක් දාන්න. එහෙම කිව්ව කියල අපි කමෙන්ට් ලයික් වලට ආස නෑ කියල එහෙම හිතන්න එපා හොඳේ. බුදුසරණයි හැමොටම!

Sinhala Keyboard Layout | සිංහල යතුරු පුවරු අතුරු මුහුණත


සිංහළ යතුරුකරණය ඉගෙන ගන්න අයට හා පරිගණක බාවිතයට පිවිසි නවකයින්ගේ පහසුව වෙනුවෙන් නිර්මාණය උණු බොහොම අපූරු tool එකක් තමයි මේ.මෙය සිංහල ෆොන්ටි ලැන දැනුමක් නැති අයෙකුට වුවද භාවිතා කර හැක.ඔබත් මෙය දැන්ම රැගෙන මෙහි තිබෙන වෙනස විදින්න.
Sinhala Keyboard Layout
මෙය ඔබේ පරිගණකයට download කරගැනීම සදහා පහත ලින්ක් එක හරහා යන්න.

Click Here To Download

15GB ක Online Storage එකක් නොමිලේ..



get 15 GB of web storage for free
මේ කියන්න යන්නේ තවත් එක් නොමිලේ ලබාගත හැකි cloud storage එකක් ගැනයි. 4Sync කියලා කියන්නේ සරලව කියනවනම් ඔබේ data වලට ඕනෑම තැනක ඉදලා ඕනෑම device එකකින් ඇතුළු වෙන්න පුළුවන් විදියේ සේවාවක්. මෙම සේවාව මගින් ඔබේ photos, videos, music, zips, docs වැනි ඕනෑම දෙයක් ඔබේ devices අතරේ synchronizes වෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය දත්තයන් 4Sync folder එකට save කරන එක විතරයි. ඊට පස්සේ ඕනෑම device එකකින් ඕනෑම තැනක ඉදලා ඒ දත්තයන් ඔබට ලබාගන්න පුළුවන්. free cloud storage

Click here to get 15 GB of cloud storage for free.

Windows 7 Full Glass Theme


ආ යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නෙ Windows 7 Full Glass Theme එක දාගන්න හැටි.මුලින්ම ඒක download කරගෙන ඉන්නකො  
Download Here 
password -Ruwan

ඊලගට file එක extract කරලා "Full glass vs7" එකයි "full glass vs7.theme" එකයි C: \ Windows \ Resources \ Themes කියන folder එකට කොපි කරගන්න...

දැං Full Glass.exe එක run කරලා ඒක "C: \ Users \ yourname \ AppData \ Roaming \ Microsoft \ Windows \ Start Menu \ Programs \ Startup" කියන folder එකට කොපි කරන්න..

දැන් desktop එකේ right click කරලා Personalize වලට යන්න එතන ඇති full glass vs7 Theme එක ඒක select කරන්න....

ඔය පහල තියෙන්නෙ Theme විතර්ක් නෙවේ Gadgets එහෙම දාල හදපු ඩෙස්ක්ටොප් එකක් ලගදීම මෙහෙම කරන හැටි මන් බ්ලොග් එකේ දාන්නම් යාලුවනේ.....
කොහොමද වැඩේ මතක ඇතුව comment එකකුත් දාලම යන්න.........=D

වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....ඇති තරම් වයිරස් ගාඩ්...

http://a0.twimg.com/profile_images/1744425808/VirusGuard.jpg


Up වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න..... - 06-08-2011, 10:52 PM

වයිරස් ගාර්ඩ් සේල් එකට කස්ටියවම සාදරයෙන් පිලිගන්නව....




සේල් එකක් කියුවට සේල් එකක්ම නෙමෙයි.. නිකන් දෙන්නෙ....

මෙතන පහල තියනව ලෝකයේ දැනට වැඩියෙන්ම භාවිතාවෙන ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කිහිපයක්..
කිහිපයක් කියුවට ගොඩක්..

ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කියන්නේ මොනවද කියල දන්නව ඇතිනේ, ඉන්ටර්නෙට් සෙකියුරිටි එකයි වයිරස් ප්‍රොටෙක්ෂන් එකයි දෙකම එකට



ඉස්සෙල්ලාම බලන්නකෝ මේ www.toptenreviews.com කියන වෙබ් සයිට් එක ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් වලට රේටින්ග්ස් දීල තියන විධිය...





තව ගොඩාක් විස්තර තියනව, මේ සයිට් එකට ගියොත් බලා ගන්න පුලුවන්
http://internet-security-suite-revie...com/index.html



රේටින්ග්ස් එහෙමත් බැලුවනේ,... නරකද ඔය උඩ තියන ඒවයින් එකක් දෙකක් ට්‍රයි කරල බලුවොත් කාරිය,..www.toptenreviews.com කියන්නේ ඇත්තද කියලා



මෙන්න එහෙනම් තියනව බඩු ටික


Webroot Internet Security Complete 2011 - 35.01 MB=====BitDefender Internet Security 2011 - 807.39 MB=====Kaspersky Internet Security 2012 - 67.5 MB
===================================================

==================Download=================================Download==============================Download


Norton Internet Security 2011 - 101.16 MB=====Nod32 ESET Smart Security 4 - 33.74 MB=====AVG Internet Security 2011 - 139.59 MB
===================================================

==================Download=================================Download==============================Download


Trend Micro Titanium Internet Security 2011 - 51.3 MB=====eScan Internet Security Suite 11 - 140 MB=====Bullguard.Internet.Security.9.0 - 105.06 MB
===================================================

=================Download====Mirror=========================Part 1====Part 2==========================Download


ZoneAlarm Internet Security Suite 9.3 - 147.30 MB=====McAfee Internet Security 2011 - 111.2 MB=====TrustPort Internet Security 2011 - 218.93 MB
===================================================

==================Download===================================Download=============================Download


Avast Internet Security 6 - 98.74 MB=====Lavasoft Ad-Aware Pro Internet Security 9.0 - 124 MB=====Acronis Internet Security Suite 2010 - 247.88 MB
===================================================

==================Download===================================Download=============================Download


PC Tools Internet Security 2011 - 86.68 MB=====Norman Security Suite Pro 8.0 - 159.73 MB=====Panda Internet Security 2012 - 73.83 MB
===================================================

==================Download================================32 Bit=====64 Bit===========================Download



මේව ඩවුන්ලෝඩ් කරල බැලුවෙ නැතත් අඩුම තරමින් තියන වයිරස් ගාර්ඩ් මොනවද කියලවත් දැනගන්න ඇති කියල හිතනව,.. ඔතන තියන වයිරස් ගාර්ඩ් වලින් මම නම් පාවිච්චි කරන්නේ කැස්පස්කි, අනිත් ඒව ගැන නෝ අයිඩියා,... ඒත් කාට හරි අනිත් ඒව ගැන උදවුවක් ඕන වුනොත් කොමෙන්ටුවක් දාන්න,...



මම මේ ත්‍රෙඩ් එක හදන්න ටිකක් මහන්සි වුනා, ඒක නිසා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා,...



100%ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් ගැන මගේ ඊලඟ ත්‍රෙඩ් එක ලඟදීම බලාපොරොත්තු වන්න
 
sadeepa01.bogspot eken copy kara)

පාස්වර්ඩ් බලමු

අපි සයිට් වල පාස්වර්ඩ් ගැහුවහම පෙනෙන්නේ ****** මෙලෙසයි නමුත් මම සොයාගත්තා මෙම පාස්වර්ඩ් එක 123456 ලෙස බලා ගන්න......මෙය හොද හො නරකට දෙකටම පාවිච්චි කිරීමට හැක....


1 මුලින්ම ෆේසබුක් එන්න ගූගල් ක්‍රෝම් එකෙන්.
2 පාස්වර්ඩ් එක ගහන්න ********
3 ඒක හයිලයිට් කරන්න ******* දැන් ඒක උඩ තියලා මව්ස් එකේ රයිට් ක්ලික් කරන්න.
4 ඒකෙ යටම තියනවා inspect element කියන එකට යන්න
5 එතකොට එයි යටින් අමුතු කෑල්ලක් පහත ලෙස




6 පසුව එහි PASSWORD ලෙස ලියා ඇති කොටසේ ඩබල් ක්ලික් කර මෙහි TEXT ලෙස ටයිප් කර එන්ටර් ඔබන්න....


 
   

හොද  වන්නේ අපි මෙහි පාස්වර්ඩ් එක බලාගෙන ගහන බැවින් සැක නැතිව ගැසිය හැක..
නරක   වන්නේ වෙන කෙනෙකුගෙ හෝ සහොදරයෙකුගේ පාස්වර්ඩ් එක බලාගන්න පුළුවන් නොවැ..

( මුන් හැමෝම දැන් අක්කගෙ අයියගෙ පාස්වර්ඩ් බලන්න යයිද දන්නෙ නෑ අහුවුනොත් අම්මා ගහයි බැට් එකෙන් :ඩී )

Monday, October 01, 2012

USB වලින් එන Virus වලින් ඔබේ පරිගණකය රැක ගැනිමට USB Disk Security 6.0.0.126



      
  USB Disk Security  කියලා කියන්නේ අපේ computer එකට පිටතින් ඒ කියන්නේ
Offline විදියට ඇතුලුවන virus වැනි කරදරකාරී progamme වලින් සුපිරි ආරක්ෂාවක්
ලබා දෙන මෘදුකාංගයක් කියාලා කියන්න පුලුවන්.දැන් ඔයාල බලයි කොහොමද
offline විදියට virus එන්නේ කියලා. මම කියන්න උත්සහා කරේ pen වැනි USB වලින්
එන virus ගැනයි මේ මෘදුකාංගය මගින් ඔබේ pen එක පරිගණකයට
සම්බන්ධ කල මොහොතේම ක්‍රියත්මකවේ ඒ කියන්නේ අපි pen එක
Scan කරන්න කියලා දෙන්න ඕනේ නෑ.
pen එක  PC එකට ගැහුව ගමන් ඒකේ virus
තියේ නම්  පෙන්වනවා ඒ වගේම ඒවා automatically delete වෙනවා . 
තව තියෙන වාසි තමයි මේ මෘදුකාංගය අනෙකුත් antivirus මෘදුකාංග  වගේ
හැමවෙලේම update කරන්න ඕනේ නෑ , මේ මෘදුකාංගය භාවිතා කරනවිට 
පරිගණකය slow වීමක් එහෙම සිදුවන්නේ නෑ, මෙය අනෙකුත් antivirus  
මෘදුකාංග සමග සසදන කල ඉතා කුඩා මෘදුකාංගයක්(4.54MB) කියලා කියන්න පුලුවන්.

Internet පහසුකම නැති යාලුවන්ට නම් මේ software එක ගොඩාක් වටිනවා.
 අනෙකුත් antivirus Software install කරන්නට ඕනේ නෑ එයාලට  virus වලින් 
එයලගේ පරිගණකය ආරක්ෂාකරගැනීමට කදිම භාන්ඩයක් මේක.
මේ මෘදුකාංගයේ තියෙන features පහල දාල තියෙනවා.

USB Scan


Data Protection



System tool


මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නම් නෙවෙයි සල්ලි දීලා ගන්න ගියොත් ලොකු
ගානක් වෙනවා ඒ හීන්දා crack එකත් එක්ක තමයි මම දෙන්නේ


එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න


ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක්   අරගෙන...
        මේක ගැන  දන්න  අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට
හරි හරි වැඩි කතා නොකියා වැඩේට බහිමුකෝ
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා   කරනව. ඉතින් ඒ සදහා
 Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
 හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ  එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා ඉන්ග්ලිශ් වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...
හැබැයි මෙය සහය දක්වන්නේ Firefox වලට පමනයි... 

පහත රූපය  බලන්නකෝ 



Mouse Pointer එක "Trick" කියන වචනය මත තැබුවිට එහි සිංහල   තේරුම
ක්ෂනිකවලබා දී ඇති ආකාරයයි

එහෙනම් වැඩි කතා නොකර මෙන්න මෙතන Click කරලා බාගන්නකෝ 

හරි එහෙනම් ඔන්න මම ගියා.


වැරදීමකින් ඔබේ file shift+Delete උනාද ? එහෙනම් recovery කරගමු recuva වලින්


      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
 අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.

මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලට
වඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනා
කියමුකෝ. ඉතින් එවෙලෙම මේ software එක open කරලා delete වුන
file එක recovery කරන්න පුලුවන්. ඔයාලට කියන්න ඕනේ delete වුන ඒවා විතරක්
 නෙවෙයි. format වුන file හිටන් recovary කරන්න පුලුවන් Recuva වලින්
මේ software එක open කරලා පොඩි scan පාරක් විතරයි දෙන්න ඕනේ.
ඒ scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් තියේ ඒකට ටිකක්
 වෙලා ගන්න scan එකක් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේ
software එක දෙන්නේ අපිට සම්පුර්ණයෙන් Free කියන එක


පල්ලෙහා රූප ටික බැලුවම  ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි
recovery කරන හැටි recuva වලින්



ඊට පස්සේ file එක select කරලා Recovery ඔබලා file එක create වෙන 
place එක පෙන්වන්නයි තියෙන්නේ 

එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ 

එකම web browser එකෙන් Facebook Accounts දෙකකට එක සැරේ log වෙමු


අද මම ඔයාලට කියන්න යන්නේ එකම web Browser එකෙන් කොහොමද
Facebook Accounts දෙකකට log වෙන්නේ කියලයි.මේක ඕනේ වෙන්නේ
ගොඩාක්ම fake accounts  තියෙන අයටයි ගොඩාක්ම කීවට 100%ක්ම
එයලට තමා ඕනේ වෙන්නේ.

 සාමන්‍යයෙන් ඔයාලට Facebook Accounts 2ක් වත් ඇතිනේ  :d
එකක් ඔයලගේ ඇත්ත එක අනික fake එක.  මෙහෙම කීවට facebook
account එකක් විතරක් තියෙන අය මාත් එක්ක තරහ වෙන්න නම් එපා හොදේ

හරි වැඩේට බහිමුකෝ. මේ ක්‍රමේ facebook විතරක් නෙවේ gmail, yahoo,
twitter වගේ ඒවටත් කිසිම අමරුවක් නැතිව use කරන්න පුලුවන්.
මම මේ ලිපියෙන් කියන්න යන්නේ  Firefox හා Chrome web browser
සදහා කරන්නේ කොහොමද කියලා විතරයි.
ඔයාලා අතර opera එහෙම use කරන අය ඉන්නවා නම් තරහ වෙන්න එපා.
මම බොහොම ඉක්මනට ඒ ක්‍රමෙත් ඔයාලට කියන්නම්  :)



Google Chrome සදහා: 

Chrome සදහා නම් වැඩේ එච්චර අමරු නෑ. බොහොම පොඩි දෙයයි කරන්න
ඕනේ. ඔයාලට Chrome web browser එකෙන් facebook එකට log
වෙලා (log වෙන්න ඕනෙමත් නෑ chrome open කරාම ඇති )
Shift+Ctrl+N ඔබන්න.  ඒට පස්සේ පල්ලෙහා තියෙන විදියට
window එකක් එයි.


ඒකේ ඔයාල ආයෙත් address bar එකේ www.facebook.com කියලා ගහලා
වෙන account එකකට log වෙන්න පුලුවන්. කිසිම කරදරයක් නැතිව
තේරුම් යන්නත් එක්ක පල්ලෙහා රූපේ බලන්නකෝ.

Firefox සදහා :
මේ ක්‍රමේ නම් හැබයි chrome තරම් ලේසි වෙන්නේ නෑ.  ඒකට firefox වලට 
add on එකක් install කරන්න ඕනේ. මෙන්න මෙතන click කරලා ඒ වෙබ් page 
එකට යන්නකෝ. 
ගියාට පස්සේ පල්ලෙහා රූපයේ විදියට කොටසක් පෙන්න ලැබෙවි ඔයාලට.


ඒක click කරාම මෙහෙම එකක් ලැබේවි.



මේකේ Allow යන්න click කරන්න. ඊට පස්සේ මේ add on එක ඔයාලගේ
firefox web browser එකට download වේවි.
ටික වෙලාවකින් මෙහෙම window එකක් ඔයාලට ලැබේවී.


මෙහෙම window එකක් ආවම install කියන එක click කරන්න. ඊට පස්සේ Firefox
Restart Now කියලා වැටේවී. ඒක click කරාට පස්සේ ආයේ browser එක ඔපෙන්
උනාට පස්සේ  ඒ add on ඒකෙන් අදාල වැඩේ කරගන්න පුලුවන්.


දැන් Firefox වල File-------->New Identity Profile යන්න
click කිරීම මගින් ඔයාලට අලුත් window ekak ගන්න පුලුවන් firefox වල
පහත  බලන්නකෝ.



දැන් මේ විදියට තවත් facebook account එකකට log වෙන්න පුලුවන්.



මේ විදියට firefox සදහා පැහැදිලි කිරීම නම් ඕනේ නෑ ඒ වුනාට මේ මොකවත්ම
ගැන වැඩිය දන්නේ නැති අයට දැන ගැනිම සදහා තමයි මෙහෙම විස්තර කරේ..

Ruwan. Powered by Blogger.