Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

ජීවිත කාලෙටම Avast Free Antivirus තියාගන්න ආසද?



අද මං කට්ටියට දෙන්න යන්නෙ අවුරුදු ගාක් තිස්සෙ මාව ආරක්ෂා කරමින් මගේ ළඟින්ම හිටිය මගේ හොඳම යාළුවෙක්ව. පොර තමයි avast free antivirus එක. මම avast free antivirus එක පාවිච්චි කරන්න අරන් දැං අව්රුදු දෙකකට වැඩියි.avast වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්තම මේක රෙජිස්ටර් නොකර පාවිච්චි කරන්න පුළුවන් මාසයක් වැනි කාලයක් විතරයි.ඉතිං රෙජිස්ටර් කරල කී එකක් අරන් අව්රුද්දක් පාවිච්චි කලාට පස්සෛ මේක expire වෙනව. ඉතිං නැවත නැවත අන්ඉන්ස්ටෝල් කර කර මේක රෙජිස්ටර් කරන්න වෙන එක මළ වදේ. ඉතිං මට දැනට අව්රුදු එකහමාරකට විතර කලිං හම්බඋනා නියම කී සෙට් එකක්ම. මේ කී වලින් පුළුවන් avast antivirus එක 2038 වෙනි අවුරුද්ද වෙනකං පාවිචි කරන්න කිසිම වදයක් නැතුව. :O අම්ම ගහනව!
මම නං ඔච්චර කල් ජීවත් වෙයිද මංද. (අඩෝ එහෙම කිව්ව කියල හිතන්න එපා මට හැට පැනල කියල) ඉතිං මම මේක අළුත් කී එකක් විදියට ඔයාලට දෙන්න යන්නෙ නෑ. මොකද මේක මට හම්බවෙලත් දැං අව්රුදු එකහමාරක් විතර වෙන හිංද. ඒත් අදටත් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි වද නොදෙන වයිරස් ගාඩ් එකක් හොයාගන්න තියෙන අමාරුව. මොකද හුඟක් අය තමන්ගෙ ගාඩ් එකේ කී එක කල් පැනල නිසා අපහසුතාවයට පත්වෙලා. තව සමහරු ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න ගිහින් පරිඝණකයට වෛරස් ඇතුල් කරගෙන. තව කට්ටියකගෙ කී එක අප්ඩේට් කරද්දි අල්ලල. ඉතිං ඔය එකී මෙකී නොකී සියලු ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට මං හිතුව මං මෙච්චර කාලයක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරපු avast antivirus එක කොහොමද අව්ලක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්නෙ කියල කියල දෙන්න. අනේ දැනටමත් දන්නා උන්නාන්සේලා මට කමා කොරත්ව! මොකද නොදන්න එවුංටයි දාන්නෙ.
මේ තියෙන්නෙ මගේ ගාඩ් එක. අළුත්ම වර්ශන් එක.අළුත්ම ඩේටබේස් එක.
හොඳයි. දැං අපි බලමු කොහොමද avast මේ ආකාරයට active කරගන්නෙ කියල. හැබැයි පුංචි ප්‍රශ්ණයක් තියෙනව. මොකද මේ කී එකෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් Avast Free AntiVirus 5.0.677 වර්ශන් එක වෙනකං විතරයි. මොකද ඊට පස්සෙ එන වර්ශන් වලට මේ කී එක වැඩ කරන්නෑ. ඒ උනාට අපිට පුළුවං මේ විදියට ඇක්ටිව් කලාට පස්සෙ අපේ පරණ වර්ශන් එක latest avast version එකට update කරගන්න. හොඳයි මුලින්ම එහෙනම් Avast Free AntiVirus 5.0.677 බාගෙන ඉන්නකෝ.
හොඳයි ඊට පස්සෙ මේ කී වලින් කැමති කී එකක් කොපි කරගෙන පහළින් දැක්වෙන වීඩියෝ එකේ ඇති ආකාරයට ඇක්ටිව් කරන් අප්ඩේට් කරගන්න.
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ
මම විශ්වාසයෙන් කියන්නෙ අව්රුදු දෙකක් මේ ගාඩ් එක කිසි කරදරයක් නැතුව මේ වෙනකං මම පාවිච්චි කරන හංද. ඔයාලටත් හොඳයි කියල හිතෙනවනම් දාගන්න.ඇත්තෙන්ම ඉතා හොඳ ගාඩ් එකක්. ඉතිං අදට එහෙනං ඔච්චරයි. අයෙ දවසක හම්බවෙමු. වැදගත් උනානම් කමෙන්ට් ලයික් කෙසේ වෙතත් ශෙයා පාරක් දාන්න. එහෙම කිව්ව කියල අපි කමෙන්ට් ලයික් වලට ආස නෑ කියල එහෙම හිතන්න එපා හොඳේ. බුදුසරණයි හැමොටම!

1 comments:

Ruwan. Powered by Blogger.