Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....ඇති තරම් වයිරස් ගාඩ්...

http://a0.twimg.com/profile_images/1744425808/VirusGuard.jpg


Up වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න..... - 06-08-2011, 10:52 PM

වයිරස් ගාර්ඩ් සේල් එකට කස්ටියවම සාදරයෙන් පිලිගන්නව....




සේල් එකක් කියුවට සේල් එකක්ම නෙමෙයි.. නිකන් දෙන්නෙ....

මෙතන පහල තියනව ලෝකයේ දැනට වැඩියෙන්ම භාවිතාවෙන ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කිහිපයක්..
කිහිපයක් කියුවට ගොඩක්..

ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කියන්නේ මොනවද කියල දන්නව ඇතිනේ, ඉන්ටර්නෙට් සෙකියුරිටි එකයි වයිරස් ප්‍රොටෙක්ෂන් එකයි දෙකම එකට



ඉස්සෙල්ලාම බලන්නකෝ මේ www.toptenreviews.com කියන වෙබ් සයිට් එක ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් වලට රේටින්ග්ස් දීල තියන විධිය...





තව ගොඩාක් විස්තර තියනව, මේ සයිට් එකට ගියොත් බලා ගන්න පුලුවන්
http://internet-security-suite-revie...com/index.html



රේටින්ග්ස් එහෙමත් බැලුවනේ,... නරකද ඔය උඩ තියන ඒවයින් එකක් දෙකක් ට්‍රයි කරල බලුවොත් කාරිය,..www.toptenreviews.com කියන්නේ ඇත්තද කියලා



මෙන්න එහෙනම් තියනව බඩු ටික


Webroot Internet Security Complete 2011 - 35.01 MB=====BitDefender Internet Security 2011 - 807.39 MB=====Kaspersky Internet Security 2012 - 67.5 MB
===================================================

==================Download=================================Download==============================Download


Norton Internet Security 2011 - 101.16 MB=====Nod32 ESET Smart Security 4 - 33.74 MB=====AVG Internet Security 2011 - 139.59 MB
===================================================

==================Download=================================Download==============================Download


Trend Micro Titanium Internet Security 2011 - 51.3 MB=====eScan Internet Security Suite 11 - 140 MB=====Bullguard.Internet.Security.9.0 - 105.06 MB
===================================================

=================Download====Mirror=========================Part 1====Part 2==========================Download


ZoneAlarm Internet Security Suite 9.3 - 147.30 MB=====McAfee Internet Security 2011 - 111.2 MB=====TrustPort Internet Security 2011 - 218.93 MB
===================================================

==================Download===================================Download=============================Download


Avast Internet Security 6 - 98.74 MB=====Lavasoft Ad-Aware Pro Internet Security 9.0 - 124 MB=====Acronis Internet Security Suite 2010 - 247.88 MB
===================================================

==================Download===================================Download=============================Download


PC Tools Internet Security 2011 - 86.68 MB=====Norman Security Suite Pro 8.0 - 159.73 MB=====Panda Internet Security 2012 - 73.83 MB
===================================================

==================Download================================32 Bit=====64 Bit===========================Download



මේව ඩවුන්ලෝඩ් කරල බැලුවෙ නැතත් අඩුම තරමින් තියන වයිරස් ගාර්ඩ් මොනවද කියලවත් දැනගන්න ඇති කියල හිතනව,.. ඔතන තියන වයිරස් ගාර්ඩ් වලින් මම නම් පාවිච්චි කරන්නේ කැස්පස්කි, අනිත් ඒව ගැන නෝ අයිඩියා,... ඒත් කාට හරි අනිත් ඒව ගැන උදවුවක් ඕන වුනොත් කොමෙන්ටුවක් දාන්න,...



මම මේ ත්‍රෙඩ් එක හදන්න ටිකක් මහන්සි වුනා, ඒක නිසා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා,...



100%ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් ගැන මගේ ඊලඟ ත්‍රෙඩ් එක ලඟදීම බලාපොරොත්තු වන්න
 
sadeepa01.bogspot eken copy kara)

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.