Blogger Widgets

About Me

Monday, October 01, 2012

Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න


ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක්   අරගෙන...
        මේක ගැන  දන්න  අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට
හරි හරි වැඩි කතා නොකියා වැඩේට බහිමුකෝ
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා   කරනව. ඉතින් ඒ සදහා
 Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
 හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ  එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා ඉන්ග්ලිශ් වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...
හැබැයි මෙය සහය දක්වන්නේ Firefox වලට පමනයි... 

පහත රූපය  බලන්නකෝ 



Mouse Pointer එක "Trick" කියන වචනය මත තැබුවිට එහි සිංහල   තේරුම
ක්ෂනිකවලබා දී ඇති ආකාරයයි

එහෙනම් වැඩි කතා නොකර මෙන්න මෙතන Click කරලා බාගන්නකෝ 

හරි එහෙනම් ඔන්න මම ගියා.


1 comments:

  1. Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න ~ Blog Of Ruwan >>>>> Download Now

    >>>>> Download Full

    Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න ~ Blog Of Ruwan >>>>> Download LINK

    >>>>> Download Now

    Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න ~ Blog Of Ruwan >>>>> Download Full

    >>>>> Download LINK t3

    ReplyDelete

Ruwan. Powered by Blogger.