Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

phishing ක්‍රමයට facebook Account ඵකක් හැක් කරමුද?

හා කොහොමද යාඵවනේ ඔන්න මම අද ආවෙ හැකින් ගැන මම දන්න දේ ඔයාලට කියල දෙන්න.ඉතින් මම දන්නවා නේ අපේ යාඵවෝ හැකින් වලට ආස බව.හැකින් කිවිවම අපි හැමෝටම මතක් වෙන්නේ  facebook Account හැක් කිරීම ගැනනේ.මම අද කියලා දෙන්න යන්නේ phishing   ක්‍රමයට facebook Account ඵකක් හැක් කරන්නේ කොහොමද කියලා.හා මුලින්ම කියන්න ඔන මෙවයි වගකීමනමි මම ගන්නේ නෑ.මොකද මම මෙවා ගැන කියලා දෙන්නේ ඔයාලගේ දැනුම වැඩිකරන්න පමණයි.

හරි වැඩි කථා ඵපා වැඩෙට බහිමුකෝ.....

මුලින්ම free web hosting දෙන site එකක register වෙන්න...(මම පාවිච්චි කරේ මේකwww.ripway.com...එලටම වැඩ)දැන් ripway phishing accounts suspend කරනව ඒ වෙනුවට මෙම සයිටි දෙකෙන් ඵකක් use කරන්න.

www.t35.com
www.000webhost.com

මේ වැඩේට පොඩි software එකක් ඔනෙ..mediafire වලින් බා ගන්නවනම් මෙතනින් බා ගන්න...4Sharred  වලින් බා ගන්නවනම්   මෙතනින්   බා ගන්න


හරි දැන් මෙකෙන් බා ගත්තහම Zip file 1ක එක්ස්ට්‍රර්ක් කර ගන්න 1කෙ තියන Super Phisher.exe 1ක කිලික් කර ගන්න,, ඉට පස්සෙ ඔයාට ඔනේ FACEBOOK phish කරන්නනම් මම පහල දීල තියෙන විදියට software එකේ edit කර ගන්න! 


 
URL of login page- http://www.facebook.com/
Name of log file - logs කියන එක pasword කියල edit කරන්න
Name of php file - වෙනස් කරන්න එපා
Site to redirect to - http://www.facebook.com/


හරි ඊට පස්සෙ output folder එකේ file දෙකක් ඇති ඒ දෙක free web host එකට upload කරන්න..
හරි upload කරපු index.html කියන එක click කරපු ගමන් අපි හදපු හොර facebook site එකට යනව..ඒ site එකේ අපි log උන ගමන් අපෙ free web host site එකට password,email එක text file එකක එනවා..ඔය වගේම ඔය index.html file එකේ link එක කාට හරි දීල එයා ඕකෙන් log උන ගමන් අපිට pass.email එක එනවාවැඩෙ ලෙසි සරලයි හැබයි මෙක  වැරදි විදිහට නම් පවිචි කරන්න එප යලුවනෙ!
එහෙනම් ජය වෙවා.

1 comments:

Ruwan. Powered by Blogger.