Blogger Widgets

About Me

Monday, May 16, 2016

Rufus - Create bootable USB pen drive - පෙන් එකෙන් වින්ඩෝස් දාන්න හදන්න පුලූවන් මෘදුකාංගයක්




සාමාන්‍යයෙන් අපි කවුරුත් පරිගණක වලට වින්ඩොව්ස් දාන්නේ DVD තැටියකින්. එත් හදිසියේම dvd rom එක වැඩ කරේ නැත්නම් වින්ඩොව්ස් දාගන්න විදියක් නැනේ. එකට හොදම මුදුකාංගයක් තමා මේ - රුෆුස් කියන්නේ. පෙන් එකට නිකන්ම වින්ඩොව්ස් file කොපි කරාට ඒක බූට් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පෙන් එකට වින්ඩොව්ස් බූට් වෙන විදියට අපි ඒක හදාගන්න ඕන. ඒ සදහා නියම ගැජට් එකක් තමා මේ - rufus කියන්නේ.



දැන් අපි බලමු මේක කරන විදිය.

. මෙතනින්   ගැජට් කෑල්ල බාගන ඉන්ස්ටෝල් කරගන්නකො.winrar password eka - Ruwan.
. දැන් මේ සොෆ්ට් ඒක ඕපන් කරලා පෙන් එක ඔයාලගේ පරිගණකයට සම්බන්ද කර වින්ඩොව්ස් dvd තැටියද ඔයාලගේ rom එකට ඉහත රුපයේ තියන විදියටම හරි ලකුණු දාලා creat a bootable disk using එකට ඉදිරියෙන් ඇති cd අයිකන් එක ක්ලික් කර වින්ඩොව්ස් iso file එක තෝරන්න.
. දැන් ස්ටාර්ට් බටන් එක click කොරන්නෝ.

ඊට පස්සේ ඒක බූටබල් ආකාරයට පෙන් එකට කොපි වෙන්න ටික වෙලාවක් ගන්නවා, විනාඩි 10 ක් 15 ක් වගේ වෙලාවක් යනවා. මෙය ඉවර වූ පසු පෙන් එක මගින් වින්ඩොව්ස් බූට් කරන්න පුළුවන්, ඒ වගේම මෙම සොෆ්ට් කෑල්ල මගින් ලිනක්ස් මෙහෙයුම් පද්දතිය බූට් කරන්න හදන්නද පුළුවන්. =D එහෙනම් මේකෙන් වින්ඩොව්ස් බූට් කරලම බලන්නෝ ජය වේවා.!
Ruwan









Software Name : Rufus
File size : 825 KB
Requirements : Windows xp / 7 / 8/ 10
License : Free

Sunday, May 15, 2016

Shortcut වයිරස් එකෙන් බේරෙමු..


කොම්පීටරේට පෙන් එකක් ගැහුවා විතරයි මෙන්න තිබුන ෆයිල් ටික හැම එකක්ම Shortcut වෙලා. ඉතින් මං කලේ Kaspersky virus guard එක හදපු එකාගේ පරම්පරාවම මතක් කරපු එක.
ටික වෙලාවක් කල්පනා කරනකොට ගූගල් එක පැත්තෙ සර්ච් පාරක් දාන්න් හිතුනා.
බඩු ගොඩ. වැඩේ අල්ල ගත්තා. හොයලා බැලුවම මේක මගේ යාලුවො සෙට් එකකටම වෙලා. මම සොෆ්ට්වෙයා කෑල්ල ඩවුන්ලෝඩ් කරලා රන් කරාම වැඩේ ගොඩ ගියා. ඉතින් ඔයාලටත් මේක වුනොත් මේක try කරලා බලන්නකෝ..   Download Here  password - Ruwan

Ruwan. Powered by Blogger.