සාමාන්‍යයෙන් අපි කවුරුත් පරිගණක වලට වින්ඩොව්ස් දාන්නේ DVD තැටියකින්. එත් හදිසියේම dvd rom එක වැඩ කරේ නැත්නම් වින්ඩොව්ස් දාගන්න විදියක් නැනේ. එකට හොදම මුදුකාංගයක් තමා මේ - රුෆුස් කියන්නේ. පෙන් එකට නිකන්ම වින්ඩොව්ස් file කොපි කරාට ඒක බූට් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පෙන් එකට වින්ඩොව්ස් බූට් වෙන විදියට අපි ඒක හදාගන්න ඕන. ඒ සදහා නියම ගැජට් එකක් තමා මේ - rufus කියන්නේ.
දැන් අපි බලමු මේක කරන විදිය.
. මෙතනින් ගැජට් කෑල්ල බාගන ඉන්ස්ටෝල් කරගන්නකො.winrar password eka - Ruwan.
. දැන් මේ සොෆ්ට් ඒක ඕපන් කරලා පෙන් එක ඔයාලගේ පරිගණකයට සම්බන්ද කර වින්ඩොව්ස් dvd තැටියද ඔයාලගේ rom එකට ඉහත රුපයේ තියන විදියටම හරි ලකුණු දාලා creat a bootable disk using එකට ඉදිරියෙන් ඇති cd අයිකන් එක ක්ලික් කර වින්ඩොව්ස් iso file එක තෝරන්න.
. දැන් ස්ටාර්ට් බටන් එක click කොරන්නෝ.
ඊට පස්සේ ඒක බූටබල් ආකාරයට පෙන් එකට කොපි වෙන්න ටික වෙලාවක් ගන්නවා, විනාඩි 10 ක් 15 ක් වගේ වෙලාවක් යනවා. මෙය ඉවර වූ පසු පෙන් එක මගින් වින්ඩොව්ස් බූට් කරන්න පුළුවන්, ඒ වගේම මෙම සොෆ්ට් කෑල්ල මගින් ලිනක්ස් මෙහෙයුම් පද්දතිය බූට් කරන්න හදන්නද පුළුවන්. =D එහෙනම් මේකෙන් වින්ඩොව්ස් බූට් කරලම බලන්නෝ ජය වේවා.!
Ruwan |
Software Name : Rufus
File size : 825 KB
Requirements : Windows xp / 7 / 8/ 10
License : Free
0 comments:
Post a Comment