Blogger Widgets

About Me

Sunday, May 15, 2016

Shortcut වයිරස් එකෙන් බේරෙමු..


කොම්පීටරේට පෙන් එකක් ගැහුවා විතරයි මෙන්න තිබුන ෆයිල් ටික හැම එකක්ම Shortcut වෙලා. ඉතින් මං කලේ Kaspersky virus guard එක හදපු එකාගේ පරම්පරාවම මතක් කරපු එක.
ටික වෙලාවක් කල්පනා කරනකොට ගූගල් එක පැත්තෙ සර්ච් පාරක් දාන්න් හිතුනා.
බඩු ගොඩ. වැඩේ අල්ල ගත්තා. හොයලා බැලුවම මේක මගේ යාලුවො සෙට් එකකටම වෙලා. මම සොෆ්ට්වෙයා කෑල්ල ඩවුන්ලෝඩ් කරලා රන් කරාම වැඩේ ගොඩ ගියා. ඉතින් ඔයාලටත් මේක වුනොත් මේක try කරලා බලන්නකෝ..   Download Here  password - Ruwan

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.