Blogger Widgets

About Me

Saturday, September 22, 2012

$$$මෙන්න සල්ලි හොයන්න හොදම ක්‍රමය$$$ (නිත්‍යානුකූලයි) 1 කොටස පටන්ගැනීම

 හා යාඵවනේ කොහොමද ඉතින්..ඔන්න මම අද ඉදල ඔයාලට Emoney ගැන මම දන්න දේවල් ටික ඔයාලට කියල දෙන්න තීරනය කළා..වැඩියෙ බටර් ඔින නෑ වැඩිට බහිමු...මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ක්ලික්සෙන්ස් ගැන..
ක්ලික්සෙන්ස්  කියන්නේ ඇඩිවරටීස්මන්ටි ක්ලික් කරාම සල්ලි ගෙවන වෙබි අඩවියක් ...මෙවැනි වෙබිඅඩවි ගොඩක් තියනව ඵ්ත් මෙම වෙබි අඩවිය තමයි පරනම හා විස්වාස වන්තම වෙබි අඩවිය...

හරි මෙන්න මෙහෙමයි රෙජිස්ටර් වෙන්නේ..මුලිනම පහල තියන (Register) කියන බටන් ඵක ක්ලික් කරන්න.

Register 

නැත්නම් මේ ෆොටෝ එක උඩින් click කරන්න.


මෙමිබර් කෙනෙක් විදියට සයින්අප් වෙන්න.....ඊට පස්සෙ ඵණ ෆෝමි ඵක පුරවන්න...ඊට පස්සෙ ඔයාලගෙන් අහයි පේමන්ටි මෙතඩි ඵක මෙකක්ද කියල ඵ්කට ඔයාල කැමති ඵකක් දෙන්න ...
ඹයාලට postal code ඵක ඔනනමි මෙතනින් යන්න.. රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාලගෙ ඊමෙල් ලිපිනයට කන්ෆෝමි ඊමෙයිල් ඵකක් ඵයි..ඵ්ක කන්ෆෝමි කරන්න..ඊට පස්සෙ අකවුන්ටි ඵකට ලොග් වෙන්න...
 දැන් තියෙන්නෙ ඇඩි ක්ලික් කරල සල්ලි සොයන්න


විශේෂයි!!!


මෙයින් මුලින්ම ලැබෙන්නේ සුඵ ගානක් ඵ්ත් රිෆරල් හදා ගත්තම හරි ...රිෆරල් හදා ගන්න හැටි මම ඊලගට කියල දෙන්නමි..දැනට තියන ඇඩි ටික ක්ලික් කරල සල්ලි සොඩිඩක් අකවුන්ටි ඵකට දාගන්නකෝ




ඵහෙනමි මම කැපුනා ආයෙත් මෙවැනි දෙයක් ඵක්ක ඵන්නමි කෝ ..හැමෝටම බුදුසරණයි...

උපුටා ගැනීම http://emoneysinhala2012.blogspot.com/2012/05/blog-post.html
(කමෙන්ටි ඵකක් දාල යන්න)

 මේකෙන් ස්ල්ලි දෙන්නෑ කියල හිතන අය පහල video එක බලන්නකෝ ඒකෙ තියෙන්නෙ මේකෙන් සල්ලි ගන්න විදිය

$$$මෙන්න සල්ලි හොයන්න හොදම ක්‍රමය$$$ (නිත්‍යානුකූලයි) 2 කොටස ආදායම වැඩිකරගමු!!!!!!

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.