Blogger Widgets

About Me

Sunday, September 23, 2012

නොමිලේ දෙන ලෙඩ නොමිලේම සුව කරමු !


 

මම අද කියන්න යන්නේ අපේ පරිගනකයට පැමිනෙන නොයෙක් නරක වැඩසටහන් නොමිලේම ඉවත් කර ගන්නේ කොහොමද කියලා. කස්ටිය දන්නවා ඇතිනේ ,දැන් තියන ගොඩක් Anti Virus සල්ලි දීලනෙ ගන්න වෙන්නේ . මම කියන්න යන සොෆ්ට්වෙයා එකෙන් වෛරස් ඇල්ලිල්ල නොමිලේම කර ගන්න පුලුවන්.
මේකෙ නම තමයි IObit Security 360 ඔය පහල තියන ලින්ක් එකෙන් බාගන්නකො.



ලිපිය බල ලා ප්‍රතිචාරයකුත් දාලම යන්නකො.

 

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.