Blogger Widgets

About Me

Saturday, September 22, 2012

අපේ යාළුවන්ට නොමිලේ පොඩි තෑග්ගක්





ඔන්න මම අද කියන්න යන දේ ගොඩක්  අයට වටිනවා කියල මට හිතුන නිසා මම මේක ඔයාලටත් කියන්න කියල හිතුව.
අපිට  කවූරු හරි  අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල.  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.

 මේක ebay වගේ online Items විකුණන web site එකක්... මේකෙ හරි විස්තර දාල මුලින්ම register වෙන්නකෝ
මෙන්න web site එක..   
ඊට පස්සේ ඔයාගේ mail එකට confirmation mail එකක් එනවා ඒක click කරන්න. ඊටපස්සේ ඔයා log වෙන්න අයෙත් මේ site එකට. ඊට පස්සේ ඔයාට දකින්න ලැබේවි, ඔයාට ලැබුණු  points ගාන. මෙන්න මෙතනින්  පේන විදිහට
 


ඊට පස්සේ addvance searh එක click කරල. මේ රූපයේ   පේන  ආකරයට ඔබගේ point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක clickකරන්නඒ කියන්නේ ඔයාට type කරන්න පුළුවන් වෙන්නේ (.70) කියල   


search button එක click කලාට පස්සේ මේ වගේ items 2ක්  පෙනේවි. ඔයාටmouse pad ඒක ඕනේ නම් add to cart කියන button එක click කරන්න



ඊට පස්සේ my shopping cart කියන එක click කරන්න


ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට 70 කියල type කරල, Apply Points කියන button එක click කරන්න.    





ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping buttonඒක click කරන්න


ඊට පස්සේ check out කියන button ඒක click කරන්න


ඔයා දුන්න address එකට ලබා ගන්න නම් මෙන්න මේ විදිහට click කරන්න 





ඊළඟට මේ  ආකාරයට shipping price එක zero තියන එක    click කරල  continue click කරන්න 


මේ රූපයේ පෙනෙන ආකාරයට pay with points තෝරා continue කරන්න  


මේ රූපයේ පෙනෙන ආකාරයට place order  click කරන්න




වැඩේ හරියට කලා නම් order status click කර විට ඔබට මේ ආකාරයට පෙනේවි 




මට නම් දවස් 19 කින් ගෙදරට ලැබුන. වැඩේ  අමාරු වගේ නම් අපිට කියන්න
 මන්නම් දෙකක්ම ගත්තා..............................................ඔය තියෙන්නෙ

2 comments:

  1. price eka 0.70 ta result eka "no items found......"kiyala mesage ekak enawane

    ReplyDelete

Ruwan. Powered by Blogger.