Blogger Widgets

About Me

Sunday, September 23, 2012

නොමිලේම!! ඉන්ටනෙට් බිල් එක අඩු කරන සොෆ්ට්වෙයා එක.


මාගේ පරිගණක උපාධිය අවසන් කොට අවුරුදු 2ක් ගතවී. තිබුනද කිසිම වැදගත් වැඩක නියලුනේ නැත.දැනට අවුරුද්දක කාලකට පෙර පටන් ගත් මාගේ සොෆ්ට්වෙයා එකෙහි වැඩකටයුතු දැන් අති සාරථක අන්දමින් නිමවිය.
අද ඒක නොමිලේම බාගත කරගන්න අන්තර්ජාලයට ඇතුල් කිරීම කලාය.
එය Free Inside ලෙස නම් කලාය.
ඔබගේ ගෙවන මුදලට දත්ත දස ගුනයකටත් වඩා ලබා ගැනීම මෙම සොෆ්ට්වෙයා එකෙ න් ඔබට ලබා ගත හැක එමෙන්ම ඔබගේ අන්තර්ජාල වේගය නිසි පරදී පවත්වා ගැනීමද  එක් මට්ටමකට පවත්වා ගැනීමද මෙම Free Inside 00.1 න් ඔබට ලබා දෙන වාසිය.
එකටම එහෙනම් මේක මහේෂ් ගේ ලෝකය කියවන් මාගේ මිතුරු කැලට සාදරයෙන් පිදේ!!

Free InSide 00.1
Free Inside 00.1  සොෆ්ට්වෙයා එක භාවිතාකල හැකි ශ්‍රි ලංකාව තුල භාවිතා වන ජාල
    

මෙම  Free Inside 00.1 හි ක්‍රියාකාරිත්වය කෙසේද?


අන්තර්ජාලය භාවිතා කරන ඔබ කවුරුත් බිට් ටොර්න්ට් ප්‍රොටෝකෝලයෙහි ක්‍රියාකාරිත්වය සැකවින් දන්නවා විය හැක එය මෙසේ ය.

        ඉන්ටනෙට් හරහා පරිගණකය වෙත යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට නම් ක්‍රම කිහිපයක් භාවිතා කරන්නට පුළුවන.
        එනම් එක් ක්‍රමයකදී පරිගණකයේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරමින් සාමාන්‍යය වෙබ් අඩවියකට පිවිස එහි ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කොට එම ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන.එහිදී සිදු වන්නේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වෙබ් බ්‍රව්සරය මගින් අදාල වෙබ් පිටුව වෙත පිවිස අපගේ විධානය අනුව ක්‍රියා කොට අදාල ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කිරීමයි.එම අවස්ථාවේදී අපගේ පරිගණකය Client (ක්ලයන්ට්) එකක් ලෙසත් වෙබ් බ්‍රව්සරය භාවිතා කර අප පිවිසෙන වෙබ් අඩවිය සහ ඩවුන්ලෝඩ් කරගන්නා ෆයිල් එක ඇති පරිගණකය Server (සර්වර්) එකක් ලෙසත් ක්‍රියා කරයි.මෙම ක්‍රමය සිදු වන්නේ ලොව පිලිගත් ප්‍රමිතියකට හෙවත් Bit Torrent ඉතිරිය කියවන්න>>>
    මෙහි ක්‍රියා කාරීත්වයද එසේමය එපරිද්දෙන් ඔබේ පරිගනකය අන්තර් ජාල සේවා සපයන වෙබ් සේවරය සමග සම්භන්ද වේ.ඉන් පසුව ඔබ ලබ ගන්න දත්ත ප්‍රමාණයට වඩා  1Mb කට 500Mb ක දත්ත ආයතනයේ සර්වරයෙන් සොරා ගැනේ එක් ආකාරයකට හැක් කිරිමකි නමුදු ඉතා සාර්ථකය.දැනට පරිගණක 80ක ක්‍රියාත්මකකොට අත්හදා බැලීමේ කටයුතු අති සාර්ථක කර ඇත.සැම ජාලයකටදම ක්‍රියාත්මක වේ,මා මෙය ඔබට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.

Free Inside 00.1 හි ක්‍රියාකාරිත්වය පිලිබදව වගකීම.


දැනට පරිගණක 80ක ක්‍රියාත්මකකොට අත්හදා බැලීමේ කටයුතු අති සාර්ථක කර ඇත.සැම ජාලයකටදම ක්‍රියාත්මක වේ,මා මෙය ඔබට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය!!


Free Inside 00.1  එක ලබාගන්නේ කෙසේද?



සෑම අප්ඩේට් එකක්ම ලබා ගැනීමට ඔබගේ e-maill ලිපිනය.අඩවියේ පහත සදහන් Follow emaill  ලිපිනය ඇතුලත් කරන්න.
පහත ලබා දී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් එය ඔබට නොමිලේම භාවිතා කල හැක.



0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.