Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

15GB ක Online Storage එකක් නොමිලේ..



get 15 GB of web storage for free
මේ කියන්න යන්නේ තවත් එක් නොමිලේ ලබාගත හැකි cloud storage එකක් ගැනයි. 4Sync කියලා කියන්නේ සරලව කියනවනම් ඔබේ data වලට ඕනෑම තැනක ඉදලා ඕනෑම device එකකින් ඇතුළු වෙන්න පුළුවන් විදියේ සේවාවක්. මෙම සේවාව මගින් ඔබේ photos, videos, music, zips, docs වැනි ඕනෑම දෙයක් ඔබේ devices අතරේ synchronizes වෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය දත්තයන් 4Sync folder එකට save කරන එක විතරයි. ඊට පස්සේ ඕනෑම device එකකින් ඕනෑම තැනක ඉදලා ඒ දත්තයන් ඔබට ලබාගන්න පුළුවන්. free cloud storage

Click here to get 15 GB of cloud storage for free.

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.