Blogger Widgets

About Me

Tuesday, October 02, 2012

Game Booster බාවිතා කර එක ක්ලික් එකෙන් පරිකනක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය හදාගන්න.

ඔබ පරිගණක ක්‍රීඩා සදහා කැමැත්තක් දක්වන කෙනෙක් වුවත්, ඔබේ පරිගණකය නිසා ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදින්නට බැරිනම් ඔබ අනිවාර්යෙන්ම Game Booster බාවිතා කර බැලිය යුතුයි. මෙමෙ මෘදුකාංගය මගින් පරිගණක ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පරිදි ඔබේ පරිගණකය සකසා ගන්න පුළුවන්.





මෙමගින් පරිගණකයේ දෘඩාංග වලට අදාළ drivers update කිරීම, අවශ්‍ය gaming tools download කරීම,  Game directories defragment කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින අනෙක් අනවශ්‍ය වැඩසටහන් තාවකාලිකව නැවත්වීම, RAM clean කිරීම වැනි බොහොමයක් දේ සිදු කර පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය සකසනු ලබනවා. ඒ වගේම එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.
(බලන්නකෝ  දාලම) මන් ගියා.... 
 

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.