Blogger Widgets

About Me

Monday, October 01, 2012

නිකන්ම ඇති folder එකකට icon එකක් දාමු



                              ඔන්න යාලුවනේ අදත් මම ආවා ඔයාලට වැදගත් වෙයි
කියල හිතෙන post එකක් අරගෙන.  මේකෙන් කියහ්හ හදන්නේ මම ඔයාලගේ
computer එකේ නිකන්ම තියෙන folder එකකට කොහොමද තමන්ට කැමති
 කියලා හිතෙන pic එකක් icon එකක් විදියට add කරගන්නේ කියල.ඒකට
බොහොම පොඩි software එකක් තියේ simply iconකියලා මෙන්න මෙතන
click කරලා download කරගන්නකෝ එහෙනම්.



          හරි දැන් බා ගත්තා නේද? එහෙනම් extract කරගන්නකෝ ..මේකේ
ඇති software එකේ ඇති විශේෂත්වය  තමයි install කරන්නේ නැති එක .
extract කරගත්තු එක දැන් open කරන්නකෝහරි එතකොට display වෙන
window එකට ඔයා icon එකක් කරන්න කැමති pic එක drag කරලා drop
කරන්න.හරි දැන් බලන්නකෝ ඒ pic එක තිබ්බා තැනම හැදිල
ඇති තවත් ඒ වගේම pic එකක් . ඒක තමා අපි folder එකේ icon එක විදියට
add කරන්නේ. දැන් ඔයාලට icon එකක් දාන්න ඕනේ folder එක select
කරලා මෙන්න මේ path එකට යන්න
Selected folder---->Right click-->propertiies--->Customise--->change icon ,
ඒකේ ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි Browse කියලා එකක් ඒකෙන් ඔයාල
කලින් icon එකක් බවට convert කරගත්තු pic එක select කරලා ok දෙන්න. ඊට
පස්සේ apply කරාම බලන්නකෝ ඔයාගේ කලින් තිබ්බා folder එකට ඒ photo
එක add වෙලා තියෙන හැටි .  එහෙම වෙලානැත්තම් පොඩි refresh පාරක්
දෙන්න එතකොට වැඩේ හරී.. ඔන්න වැඩේ ඉවරයි .
මේ පොස්ට් එක වැදගත් වුනා කියලා හිතනවානම් comment එකක් දාලම 
යන්නකෝ.
එහෙනම් මම ගියා බායි ටටා

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.