Blogger Widgets

About Me

Monday, October 01, 2012

නොමිලේම folder hide කරමූ



      ඔන්න යාලුවනේ මම අදත් ආවා ඔයාලට නියම software එකක් අරගෙන.
      මේක folder hide කරන්න පුලුවන් software එකක් . ආයේ කියල වැඩක්
      නෑ නියමෙට වැඩ කරනවා. මම use කරන්නෙත් මේක තමා .
      අනිත්  folder hide software නොමිලේ දෙන්නේ නැති වුනාට  මේක 100%ට
      free දෙන software එකක් වගේම නියමෙට වැඩ .
       පල්ලෙහා දාලා තියෙනවා මේකටම  විෂේශ  ගුණාංග කියවලා බලන්නකෝ 

  •   Files/folders / USB (Removable Drives) hide කිරීමේ හැකියාව     
  •  Multi Account සදහා සහය දැක්වීම
  • ජීවිත කාලෙටම පාවිච්චී කිරිමේ හැකියාව
  • ද්විත්ව password ආරක්ෂාව
  • Program එක තුලදීම hide කරනලද folders වලින් ප්‍රයෝජන ගතහැකී වීම 
     Support කරන OS ගැන විස්තරයක් 
  •       Windows XP  
  •       Windows Vista 
  •       Windows 7 
  •       Windows 8

හරි මෙතන click කරන්නකෝ බාගන්න .
එහෙනම් ඔන්න මම ගියා

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.